Thursday, August 7, 2014

නැති ව ඔබ
අරැණථ තැවරෙද්දි තුරැපත් මුදුන්      මත
මුදු පොද වැස්ස නවතියි පිපි කුසුමි    වෙත
සුදු වැලි මිදුලේ පා සටහන් සොයයි  නෙත
කදු බැවුමක ඔබ විමසා සරයි           සිත

පුරැදු අඹ තුරද දථ නැත පලින්           පිරේ
සුමුදු මල් කැළ ද ආ මග වෙතට        හැරේ
දිනිදු කිරණ වැද පිණි මිණි ලෙසින්  දිලේ
නමුදු නැති ව ඔබ දස අත අදුරැ        කෙරේ


සුනිල් ලීවානගේ

No comments:

Post a Comment