Friday, May 29, 2015

ළතැවුලක්

<d ks,a m;a brejls wyi
lsis igykla is;=jula ke;s kejqñ
;=re uqÿfka t¨ rka j;la jq
ieoE ysre u.g niskakg ;e;a lrhs
isis,a uo k, iquqÿ i¨jla ,sys,a jq fia
ishqñ iqjola f.k ths fydfrka fuka
iefklska tl,d jq l=re,af,la ksoyfia
mshUd hhs  Tn isá;ehs is;+ biújg
l=yqUqjka /,la Tijd f.k uy nrla
fú.fhka h;s uÕ osf.a fkd oksñ fldyso
l=ulafoda <;ejq,la ishqñ lgqjlskaa
mdrjhs is; ksfid,auka j fkd isg

2852015 12 19 mstñ

සුනිල් ලී

Thursday, May 28, 2015

biafldaf,os
lvoys l=re,af,da mka;sh mqrd we;S
wUfmd;= fjr: weg fviahg ksos lsr;S
jsisjqKq fmd;a Wvska wm md .uka h;S
,shQ .kka l,q,E,s o uld.;S
mekai, W,a lf<a .eyqfjd;a weK .kak
viagfr levs, oeka nE fndaf,g .kak
md;a;shla yeoqjd u,a bkaokak
;Kfld< n,hs oeka talg f.dv fjkak
f,dl= fjSje, wo;a fldysfod hkq oelald
jS fjs,kak tkakg lSjdwlald
.kx ira o,q f,drsfha uu oelald
ps;%j,g fmd; bjrhs ths fgdlald
mka;sfh jyf, W: w;rska wyi fmfka
wyfia j,d ke;sjsg br t<sh oefka
jssfjslfha jEous iqjola oefka
f.agsgqj;a jy,d ke;s njla
iqks,a ,Sjdkf.a.skak,sh

පිලිමෙ ලග
---------------
සිවි මං හන්දියේ
වට කළ සරු ගස යට
පාට මැටි ඉටි රුව ල
මල් සුවද ගලා යයි
ඇස් පිල්ලමි ගසයි
බල්බ් පාටින්  ගිනියමි
වැද දණ බිම ඔබා
යනෙන බෝ දන
සිය පැතුමි ලිහති
ඉටුකර දෙන ලෙස පතා
වට කර බර අවියෙන්
විසල් රිය ඉගිලෙයි මග
දිව්‍ය විමන් වෙත
නො දුටුව ලෙස පිලිම



එන්නේ නැති නිසා

මලානික සැදෑ හිරු
කහපාට එළිය ලප
තවරයි පැල ගොයමි
යායේ තැන තැන
මද සුළග ඉගි කරයි
ළා අුර තවර ගත්
අතු ඉති අතර සිට
කුරු ගී කිහිපයක්
සවනතෙහි පැටලෙද්දි
හුදෙකලාව ගෙවදි
ඇගිලිතුඩුවලින් විත්
මග බලන් සිටින මුත්
ඔබ එන්නෙ නැති නිසා
වැසි පොදක්වත් එන්න
ටිකක් සීතල රැගෙන
හුදෙකලාව හොදයි
තුරුථකරගෙන ඉන්න


Friday, May 22, 2015

සීන් සිනා

නැතිකම නියගය කඩං
පඩි වැසි වැටුණා බිදං
ණය පොත ඇරුණා
හෙමිහිට වැසුණා
සින් සිනා සුළගක් ආවා

සුනිල්

25 3 96
පමාව

රවන කඩෙී හෙන හඩින්
සිත් අමිහිර නියගකින්
ණයකරෙු බොල් සුළගකින්
මිදෙන්න පඩි පත වරෙන්
 සාක්කුවෙි බොල් පිරේ
නැතිකම ගේ තුළ හැරේ
බැංකුවෙ දිව රත පිරේ
පමාව පඩි ඇයි හොරේ


සුනිල් ලීවානගේ
ඔබට ය

සිත් වංගෙඩියේ කොටා
මහද පෙනෙරයෙ ලු
එරෙහි උණුසුමි තෙලින් දැවි
සැලමුතු නුගිනුරා
ඔබට ය මෙි

සුනිල්
97 02 0ර්‍3

Monday, May 18, 2015

අරුන්දතී තරුව

නෙත් තරැ අතරින්
.මා වෙත එබෙනා
අරුන්දතී තරුවෙි
වැටහේ මා හට
ඒ මුදු බැල්මෙි
සැගවූ රහස ඔබෙී
සිනා පියා පත්
සෙමින් මවා ගෙන
එන්නට අහස දිගේ
සිතෙන වෙලාවට
අත පය බැදෙනා
කිංකිණි නාද ඇසේ
ලෝ නෙත් සැරට එබෙී

සුනිල් ලීවානගේ
යකඩ දහදිය

ඉදුනිල් මග දෙපස
ඔමරියයි බඩු මුටිටු
සාක්කුවෙි කුසගිනි
අවි දරයි නිහඩ් ව
නෙත් පියා වැඩපලේ
මිරිකමි යකඩ දහදිය

සුනිල්
දිවිය නැවතී

ජීවිතය පාරේ
ගැටලු ගග දිය දෝරේ
වැටුප් වැසි බෙීරේ
එගොඩවන අත
මට නො තේරේ
අතුරු මං ඇත්තේ
යන්නට හසර නැත්තේ
ගැල්මෙන් මෙ පැත්තේ
දිවිය නැවති
සොවකි ඇත්තේ

සුනිල්

Saturday, May 9, 2015

වැස්සක් සේ

u,dksl ieoE ysre
lymdg t<sh ,m
;jrhs me, f.dhñ
hdfha ;ekska ;ek
u| iq<Õ b.s lrhs
<d wr ;jr .;a
w;= b;s w;r ys|
l=re¿ .S lsysmhla
ijkf;ys megf,oaos
yqol,dj f.jos
we˘s,s ;=vqj,ska ú;a
uÕ n,ka isákuq;a
Tn tkafka ke;s ksid
jeis fmdolaj;a tkak
álla iS;, /f.k
yqol,djgfydohs
;=re¿lr f.k bkak


සුනිල් ලීවානගේ

Friday, May 8, 2015

 ම සිත

සුවද විදිනට ඇතොත්
මද දුරක සුපිපි මල
දිය රසැතිය සිතේ
නෙත් ඉමෙි ගලන දොල
අමාවක සද එතැයි
බලා සිටියා නොමද
ළහිරු කිරණක් සේ
මුදු නොවි පායි බල
සරුංගලයක් වගේ
නැලවි නැලවී අහසෙ
සුළං සිසිලසක් සේ
දැවටෙමින් සිත රහසෙ
අනල මතු කළ මිණක් සේ
දව හද නොලසේ
වෙහෙස සිදු තුළ හෙථෑ
මහද ඔබ ලග ගැවසෙ

සුනිල්

Erased
Erased all the marks
Even dots on here
No any things of mine here now
And now I blowing as such as wind
But wind brought smell of you
Make pain in my heart
And these deep silence attacks
With your voice
And it brought to me in some where
How I can bear all those  happens
Cant you will appear in front of me
Among this sole
And break it with your smile
------------
Sunil leewanage       Ginnaliya

Vercysunil1955.blogspot.com

Versusunil  kavi liyamu    ( facebook )
But you

When I go to think
You come to in front it
And fall it self
I am going anywhere
You are together with me
In my mind
I looked for hide in somewhere
But no chance
Your eyes fellow me
At last I begun doing all for you
But you don’t 

sunil


  සුභ නව වසරක් වේවා