Monday, June 29, 2015

       කලු ලප
බෝ කලක්
ඔබ පිට දි වුන්
මසිත් බිතු මත
ඇදුණු කලු ලප
ඔබ ගිය දා සිට
නෙක් වනින් පිරිබඩ මුත්
නො මැකි මතුවෙ
 යළි යළි
         සුනිල් ලීවානගේ ගින්නලිය


monotakata

තේ පැල තුරු වියනේ
 තණපත් අත ගැටෙයි
ළා කොළ පැහැ තැවරි
 තේ දථ අවදි වී
දුර අහස්  ඇතිරිල්ලෙ
 වලා හා සිනාසේ
කාලයකට පසු
සැනෙකින් මෙ දෙස
පොද වැසි බිදු බිදු
පත්මත නැවතෙමින්
සිසිල් මද පවනේ
උණුසුමි නැටුමකි
අසළ වුන් කිතුල්
 තුර පහතින් මෝදුවන
මලක රුව නො සගවයි
කොතැන සිටි මුත් ඔබ
 එන්න මෙ තෙත් බිමට
 සුපුරුදු  හසරැල්
 පුබුදුවා මොහොතකට
------
සුනිල් ලීවානගේ  ගින්නලිය


Thursday, June 11, 2015

You are the star
------------------------------------
A lot of stars are uncountable
In vest sky
If that given so much little light
It is better me
 The stars are far
 If I tried to catch those
Your light were so much beautiful
Glittered in very fast
That so beautiful hearties light says
The real way that the sport
Needed the love to the life
     Sunil Lee



Tn h ;drldj
---------------
wdldfia mqrd ;drld ksula ke;
mqxÑ ;rejla jqk;a fydohs
u fj;  t<shla fof;d;a
Wv mekak o flf;la
;drld kñ ÿrhs
fndfyda l,lg fmr;a
iqos,s  ÿr wdldfi
Tnf.a t<sh kñ wog;a iqkaorhs
ishqñ ta t<sh ìÿ
 is;mqrd lÿ .eiqKq
l¨jf¾ u. lshhs
fld;ek o cSú;fha
fifkyi /osh hq;=






You are the star

------------------------------------

Tuesday, June 9, 2015

ආරමිභයක්..

සීතළ වීය සිත
අසුරු ගසනා වෙලාවක්
වියැකී යතැයි කී විට
එතෙක් එළිය කළ සද
අගුලු ළා නෙත
අඩවන් කොට සිත
සැරසුනත් පිළිගන්න
රථ අදුර
ඉකි නො බිදිණ
කිසිවෙකුත් හිද
ඉහ අද්දර
ගලනා අදුරට

සුනිල්
ඔබ ය රන් තරුව
---------------
fu;rus jsi,a wyil
we;ao fl;rus ;drld
ug hehs ljyels is;=jo
lsis ;rejla ke; wo
t<sh nsoqjla ;=g yd l,;d
fiuska ud fj; fokakg Tn yer
isf;a we;s l=ula lsj o
wid th iskdis ms<sf.k
is; ikik uqoq t<shla jsysoqjd
fndfyda oqr wyig u jSs
tfy;a <x j l,qjr ie|ej u
t<sh lrk Tn h rka ;rej
is; /os ksno


iqks,a

Friday, June 5, 2015

rdyq, w;r ux j


uqjd j ly j;g
fl,jrla olskakg
fm,kd oqflka
jsosuska .re ire
fkal wnsuka hyuska
/ia lf,a fnda ok ksoka
,shka fnda rdyq,hka
iekska .sfha t ish,a oud tf,da
w;r ux lr ryiska jevq rdyq, o
 fkd os odhdo lsis;a
29515 8 39 ta tus


iqks,a ,Sjdkf.a
oqriajS o

fkd weisKs o fkd weisKs o
wd uÕ os.g u.S ßfh  .Sir
ksi, j Wka kuq;a
ksyv ke;s wfma ais;a
fidfrka f.k .ehqK .S
fmdl=K yd mshqu fia
Wka wm oriaj o
is;a <x j we;s uq;a
ÿria f,i r˘kj o
is;a ke;s ßfhys uqj
flf,iska o oek.;af;a
fndfyda l,lska jqj;a
wm isr j jqka njla
ÿria f,i tla ;efkl

iqks,a ,S


කන් ඇති පවිකාරයාගේ කව
බොහෝ නිහඩ ය අවට
පතක් පතිත වන හඩත්
ඇසෙන්නා සේ දැනේ
නිවාඩු දිනයක වුනත්
යවුල් දෙසුමි උවදෙස්
මහා සජිඣායනා
නො ස්ටොප් නන්ටොප්
අද ගෙදර මහ මුවෙී
විකාශන විතරමයි
නිවාඩු දිනයේ උදේ
ලයිටි කණූව බිම දොයි
හිතෙන දෙයක් හිත හිතා
භාවනා කළ හැකියි
ගෙදර විකාශන වැඩත්

නතර වුනොත් මොහොතකට

sunil leewanage    Ginnaliya

  සුභ නව වසරක් වේවා