Friday, June 5, 2015

කන් ඇති පවිකාරයාගේ කව
බොහෝ නිහඩ ය අවට
පතක් පතිත වන හඩත්
ඇසෙන්නා සේ දැනේ
නිවාඩු දිනයක වුනත්
යවුල් දෙසුමි උවදෙස්
මහා සජිඣායනා
නො ස්ටොප් නන්ටොප්
අද ගෙදර මහ මුවෙී
විකාශන විතරමයි
නිවාඩු දිනයේ උදේ
ලයිටි කණූව බිම දොයි
හිතෙන දෙයක් හිත හිතා
භාවනා කළ හැකියි
ගෙදර විකාශන වැඩත්

නතර වුනොත් මොහොතකට

sunil leewanage    Ginnaliya

No comments:

Post a Comment