Monday, March 3, 2014

                   සුමියුරැ

කලාත=රකින් දුටු විට ද
බොහෝ වෙලා ඔබ
 නෙතෙහි නො අමුනන්නෙ
සැකයකි මට යමි විටක
දසුන ද අමිහිරි වෙතැයි
නිරත=රැව දකිනු රිසි
දැක=මි රිසි රැව ම
සිතට මිහිරකි මියුරැ
මට ම සගවන රැව
මියුරැ සිහිනයකි මට


සුනිල්     ගින්නලිය

කවි

 මගේ නො වන අරණ

රැක් මුල් පාවඩ එලු
පටු මාවත සෙවනෙ
කදු බැවුම මුල
ඔබ ක=ටිය මට පෙනේ
පෑල ගිරි හිසින් දිසි හායනා පස සදින්
ඇදේ කලු රැ රටා ඔබ මිදුල පුරාවට
ඈත කෙළවර පිහිටි  
පනා රැක් මුල මතේ
සිතින් මා සිටින්නේ
/යේ මැදි යාමයේ
ඔබ ක=ටියට ඉහළ තාරකාවක එළිය
ඉගි කරයි මට නොමින
ඔබෙි නෙත් කැණ් විලස
සද එළිය නො පාගා 
සෙවිමි දොර කවුලු පත්
මගේ නොවනා අරණෙ


සුනිල් ලීවානගේ     මාර$ ගින්නලිය මහා විද්‍යාලය




කවි

                              ඔබ සොදුරැ රැව

                                              කදු බෑවුම පහළ
                                                 ඔබෙි ක=ටිය /දුනු බිම
                                                    ත=රැ ‍සෙවනෙ සැදෑ කළ
                                                            හුදෙකලාවෙි සිටි සිතට
                                                       පෑළ කදු මුදුනෙ වුන්
                                                   සද සෙමින් ම්ම්ණුවෙ
                                          ඔබ ක=ටියෙ සැගවි බව
                                   කෙළවර මිදුලෙ /දි
                             සෙවනැළි රටා මත
                       මා ලියු කවි පේලි
                 අසළ දැව බංක=වෙහි
         හිදින ඔබ දිවා කල
     පය ලත= උලා
         මකා ලූවද සෙමින්
             නො මැකේ මසිත හුන්
                 ඔබ සොදුරැ රැව සුවද


සුනිල්      ගින්නලිය 


  සුභ නව වසරක් වේවා