Monday, March 3, 2014

කවි

 මගේ නො වන අරණ

රැක් මුල් පාවඩ එලු
පටු මාවත සෙවනෙ
කදු බැවුම මුල
ඔබ ක=ටිය මට පෙනේ
පෑල ගිරි හිසින් දිසි හායනා පස සදින්
ඇදේ කලු රැ රටා ඔබ මිදුල පුරාවට
ඈත කෙළවර පිහිටි  
පනා රැක් මුල මතේ
සිතින් මා සිටින්නේ
/යේ මැදි යාමයේ
ඔබ ක=ටියට ඉහළ තාරකාවක එළිය
ඉගි කරයි මට නොමින
ඔබෙි නෙත් කැණ් විලස
සද එළිය නො පාගා 
සෙවිමි දොර කවුලු පත්
මගේ නොවනා අරණෙ


සුනිල් ලීවානගේ     මාර$ ගින්නලිය මහා විද්‍යාලය




No comments:

Post a Comment