Monday, March 3, 2014

                   සුමියුරැ

කලාත=රකින් දුටු විට ද
බොහෝ වෙලා ඔබ
 නෙතෙහි නො අමුනන්නෙ
සැකයකි මට යමි විටක
දසුන ද අමිහිරි වෙතැයි
නිරත=රැව දකිනු රිසි
දැක=මි රිසි රැව ම
සිතට මිහිරකි මියුරැ
මට ම සගවන රැව
මියුරැ සිහිනයකි මට


සුනිල්     ගින්නලිය

No comments:

Post a Comment