Sunday, November 30, 2014

මුදු සිතින්.

දුඹුරු වලා අතරින්
මලානික ස එළිය
එබිකමි කරයි හෙමිහිට
ුර පොරවා සිටින
නිසසල අතුපතර
නිව නිවා දල්වා එළිය
කලාමැදිරියෝ සොයත්
සිය සිතැතියන් රහසේ
තුනි මිදුමි තිරයෙන් මුවා වු
කෘමි සංගිත සාදය අතර
තෙරපෙද්දි එකලාව දසත
ඔබ වෙසෙතැයි සිතූ දෙස
බලා සිටියෙමි මුදු සිතින්



Saturday, November 29, 2014

සැගවි සැගවී
-----------------
                                    අදුරු වලා පොරවාගෙන
                                           කෙතරමි හඩනවා ද අහසක්
                                               ගලා යන දියෙත් කෙතරමි
                                        වැර දරනවාද සොදා ලන්න
                                 වැලි මගේ ඔබ පියසටහන්
                           කෙතරමි සියුමි කටු
                       අමෝරා සිටිත් ද නිදිකුමිබා
                      පදුරු රිදවන්න මට තවත්
                  කෙතරමි සොයනවා  ද
                                 එකලා කුරුල්ලෙක් ව
                                      මසිත ඔබ ගැවසි තැන්වල කෙතෙක්
                                                 කෙතරමි සරණවා ද මදනල
                            සොයමින් ඔබ සුවද දසත
                       කෙතරමි කල් සිටිනවා ද ඔබ
                 සැගවි සැගවි මවෙතින් මෙදියත


Wednesday, November 26, 2014

නො පමාව

වැසිවලා නැගී මීදුම පෙරවු
තුරැ මුදුන් ළතැවෙයි
තෙත සීතළ අතර
වියපත් ව පතිත මල් පෙති
හුදෙකලා ව තුරු මුල වැටි
ලතැවුලෙනි නිහඩ තණ පත් හා
නැවති කුරැථ කූජන
ඇසේ දොමිනස් ස්වරයක්
 කොතැනකද රැදි වුන්
ඉවසිය නොහැකි සීතලක්
කොලොප්පමි කරයි නැවතී
හුදෙකලාව හා අමනාප වී
නො එනා ඔබටවත්
ලියන්නට නොහැකිද කවක්
කුරැථ හඩක් අවදි කර
හෙට උදෑසනවත් රහසේ



PAIN MY HEART

Dark clouds covers
Top of the trees
With chilly mist
Aged flowers fettles
Leaded on the grass
That was on loneliness
Stopped music of birds
But comes sadly song
I don’t know it origin from where
Bitter chill against with deep alone
If you can’t
Will write a verse
Opening birds voice just

Make pain my heart

Sunday, November 23, 2014

ke;sfhka Tn

i|t<sh f;; ;=re ,;d u;g j
nn,jhs  woqr isgs  ;eka uqoq j fidhd
Tn j; o iqisks∫q i|ls ug iod
tfy;a bka t<s fkdlrkafka lsu uis;
ii, l,qjr u mqrjd ;nkq usi
t,sfhka Wous jS ksYpr .S wefia
mskjkakg fuka ijka hq. iS;f,a
kEis f.dia fnda l,ah Tn iajr
nsysrs jS we;s f,ilsa ud oeka tl,dfjs
iqj|la .,d ths iS;, iq<Õ isidrd
wi<l /fha msms u,lska hehs isf;a

l=ug o tu,a iqj|j;a ke;sfhka Tn
foiqu
---------
weÕ uy; yskaod wikSm wêlhs
jev fndfyduhs wo;a w;E,d fldfyduo
odfka äx.s;a;g iqÿ ud¨ ;ud fydo
meKs yl=re we;skñ .s,x mig;a wf.hs
fldaá .dkla hk kja O¾u id,dj
oekau yeÿju  fydohss ñ, by< hkj fka
ijqka isiagñ thd lkaäIka jevál
oekgu;a ndrf.k iud.fñ f,dl= fkdakd
Wmdil Wkakefy, ì;a;sál k.a.,d
ìñudf, jevál lñuq;= fldruqfld
jiaidfkg l,ska ke;a;x wudrefj


සුනිල් ලී

  සුභ නව වසරක් වේවා