Monday, May 18, 2015

අරුන්දතී තරුව

නෙත් තරැ අතරින්
.මා වෙත එබෙනා
අරුන්දතී තරුවෙි
වැටහේ මා හට
ඒ මුදු බැල්මෙි
සැගවූ රහස ඔබෙී
සිනා පියා පත්
සෙමින් මවා ගෙන
එන්නට අහස දිගේ
සිතෙන වෙලාවට
අත පය බැදෙනා
කිංකිණි නාද ඇසේ
ලෝ නෙත් සැරට එබෙී

සුනිල් ලීවානගේ

No comments:

Post a Comment