Saturday, August 2, 2014


බැතිය

සුදුවත් බැති අතින්
දොවති බෝදිය සුසුදු ජලයෙන්
නෙක පැතුමි පැහැයෙන්
බරයි ඒ අතු සැම අතෙකින්
මල් මත සුවද දුමි
ඉල්ලයි  සැපත් පසුව මරනින්
දිව ඇවිත් එ සැනින්
නිවසෙ සරසයි අග්නි සැනෙකින්
ගෙන ගිනි සිය අතින්
දවයි සිත්  දස අත ම  
නැතිය සැනසුමි


සුනිල්

No comments:

Post a Comment