Wednesday, August 28, 2013

 එනවා නමි

සැදැ අහස පුරාවට
වැසි අදුර වැතිරිලා
පෙනෙන නො පෙනෙන ලෙසින්
කුඩා තරැවක් දුරක නැවතිලා
මාවතක ඉදහිට
යනෙන ඔබ දුටු වගේ
ළා එළිය වැතිරැණ
වලාවක් මතනමි හිත දකින පාටක්
නැති වගේ කොතන හෝ
මගේ සිත රැගෙන ඔබ කරන දේ වගෙයි
අතුපතර අදුර කැටි එල්ලිලා වැඩි වෙද්දි
පුංචි එළියක් අරන් සදවත් එනවා නමි

සුනිල්

No comments:

Post a Comment