Thursday, August 22, 2013


අගනේ ද

කෙතරමි අගනේද
මඩ මත වැඩෙන බැත
කෙතරමි අමිහිරිද
බොල් දන
දෙසන බස


   ඔබ
වියත් දන
එක් ව හිද
දෙසන සද
මුසා බස
සිවිමැලි සොදුරැ ඔබ
දකී කවියෙනි
දියත

No comments:

Post a Comment