Friday, December 12, 2014


විසදුමි

බලවත් නැඩ නව එ‍කෙකු හා ‍යෙහෙලිය
පැන ගි‍යෙන් හුදකාව ‍නො ඉවසා
හඩනගා සැමට සිය දුක පවසන
සුනඛ යහලුවා‍නෙණි
නොමැත මට ද පිළිතුරක්
මපිය බද නමි  ඔවැන්නට
ඇය නිබද හදුනන ගරා වැටි
විමනක් අරා  කුඩා කාසි වලදන
දෙවි‍කෙ‍නෙකු ඇත
හුණු උලා ‍දෙස් තබා

ගැටලු විසදුමි ‍දෙතැයි පවසන

සුනිල්

No comments:

Post a Comment