Saturday, October 18, 2014


rsoqus foa hehs is;d

තෙත බරිත මිදුලේ මැකීණි පිය සටහන්
සෙවන දුන් තුරු තෙත මීදුමින් නැවීය අතු
අදුරු සහගත ය ගෙබිම ඔබ නො යන නිසා දැන්
පියසටහන් සොයන්න නො වෙහෙසිණ නෙත
වැස්සෙන් තෙත රැගෙන එන සුළග සෙමින්
මට කියන රහස්  කෙලෙස පවසන්න ද ඔබට
නිදිකුමිබ මල් පිපි රෝස පැහැ  විසිරුණු
මග දිගේ ඇවිදින්න එන්නේ නැතියෙන් යළිත්
කුමට ද කටු ඇනී රිදුමි දේයැයි  සිතා

සුනිල් ලීවානගේ

No comments:

Post a Comment