Friday, April 17, 2015

සළෙල සිතකට

බොහෝ රථ ගල් කටු ඇනෙනු
සුපුරුදු ය දිවි මග පුරා
දනිමි සැඩ දළ රළ පහර නල
එ අස ඔබ කුහුඹුවෙකි කුඩා
රිදුමි ගෙන එතියැයි සිතා ගෙන
රගන රග ඔබගේ නුරා
අරුමයක් රිදුමක් නොවෙි.
තවත් එක සිදුවිමක් නිසා;
බොහෝ මල් පිබිදි පරව යන
හිරු නැගි බැස යන ලොවෙි
රෝසමලකිය ඔබත් මදකට
සලෙල සිතකට දෙන සුවෙි

සුනිල්

No comments:

Post a Comment