Sunday, December 1, 2013

කවි



                                අපි ගයනවා
සතේ සතේ ඉතිරි කරල
දුන්න කැටෙි කැබලි කරල
යකඩ යක්කු බෝල අරන්
ඉබාගාතෙ දුවල යනව
ගාට ගාට ආව කලට
මල්ල පුරව දුන්න අපට
බඩගින්නට වතුර නැතැයි
උත්තර සොල්දාදු රැලෙන්
තායි සිවුරැ තිර අතරින්
සුවිසි ගස් බුදු කරවල
කෙසිවිද වහගෙන මත් වී
ගොන් රෑළ අපි දක්කන කල
සාදු සාදු අපි ගයනවා


සුනිල් ලී

No comments:

Post a Comment