Sunday, July 5, 2015

පාරේ ගෙදර

දුමිදු සිසාරා රන් වැට බදින්න
ගෙවැදු පිලිමෙි සායමි පොවන්න
වනපස මලින්ම වටිටි තබන්න
නිමක් නැතිව ආදාර කරන්න
හර්දය වස්තුව යළි සවි කරන්න
රෝගී දරැවගෙ පණ ගැට ගහන්න
මරණ ගවදෙනුන්  ඉන් දුරු කරන්න
නෙක් දන එති ආදාර යදින්න
දස අත වැදලා ණය ලබාගෙන
මග අයිනනට ගිනි ගනන් ගෙවාගෙන
බාග ගෙයක් ඇත තව ණය ගිනි දෙන

sunil leewanage

No comments:

Post a Comment

Piruna Hada Santhane