sunilsvercy සුනිල්කවි
Monday, July 6, 2015
කරුණ කිම
කලක් ගෙවිලත්
රෝස පදුරේ
මල් පිපි සුවදයි
ඈත අහසේ
රිදී තරැවක්
පායලා සුවිපුල්
සිහින් සුළගේ
ගොයම නැලවෙි
හේතුවක් නො දැනෙයි
ඔබ නිසා මා සිතේ මිහිරකි
කරුණ කිම නො හැගෙයි
සුනිල්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Piruna Hada Santhane
(no title)
(no title)
(no title)
No comments:
Post a Comment