Monday, June 29, 2015

       කලු ලප
බෝ කලක්
ඔබ පිට දි වුන්
මසිත් බිතු මත
ඇදුණු කලු ලප
ඔබ ගිය දා සිට
නෙක් වනින් පිරිබඩ මුත්
නො මැකි මතුවෙ
 යළි යළි
         සුනිල් ලීවානගේ ගින්නලිය


No comments:

Post a Comment

Piruna Hada Santhane