Tuesday, June 9, 2015

ආරමිභයක්..

සීතළ වීය සිත
අසුරු ගසනා වෙලාවක්
වියැකී යතැයි කී විට
එතෙක් එළිය කළ සද
අගුලු ළා නෙත
අඩවන් කොට සිත
සැරසුනත් පිළිගන්න
රථ අදුර
ඉකි නො බිදිණ
කිසිවෙකුත් හිද
ඉහ අද්දර
ගලනා අදුරට

සුනිල්

No comments:

Post a Comment

Piruna Hada Santhane