Tuesday, April 15, 2014

කවි

මා දුටුවා

මෙ පමණ සුවදක් 
දෙන්නේ ඇයි ඔබ
කදු මුදුනේ සිතිජයක ඉදන්
මගේ කුටිය සැම අතෙක ම සුවදයි
තදින් බැදේ සිත නොහිමි ලෙසින්
නෙත නො ගැටෙ කිසි විටකදි මට නමි
සද එලියක් වාගේ ද ඔබ
බොරලු පොළවෙ සිට සිතින් දකින්නෙමි
රතු මල් සෙවනේ දුටුව රුව
හසගනක් සේ නැලවිල්ලේ ඔබ
විමසන පැන වැල මා දුටුවා
සිත ගත් අකුරින්
සුපුරුදු සුවදින්
යොවුන් සිතක රුව මා දුටුවා

සුනිල්


No comments:

Post a Comment

Piruna Hada Santhane