ඔතරමි වැරෙන් සැගව
ශෝකයෙන් සපිරි සේ
කලු වලාවකින් වැසී ඇති
මිලාන අහසේ බබලයි සද
සුපුරැදු ලෙසින් ඒ ඹබ වත සේ ගෙන
එදෙස ම බලා සිටියෙමි හුදෙකලාවෙ
ඉපනැල්ලේ සැග ව දසත දෙදරවා
ගෙඹි කරචිචලය පුපුරැවයි සවන්
කලුවරින් එළියට නො පැමිණි
නෙක කෘමි හඩින් කීරි ගැසෙයි සිත
නියගක් බිද දමා අකලට වට වැස්සෙන්
පය තැබෙන බිම වියළි පත් ද තෙත ය
ගිනි ගැනී ඇත සිත
ඔබ පිළිබද මතකයෙන්
කොහිද සැග ව සිටින්නේ මා වෙතින්
ඔතරමි වැරෙන් අන් අරණක
No comments:
Post a Comment