Friday, May 8, 2015

 ම සිත

සුවද විදිනට ඇතොත්
මද දුරක සුපිපි මල
දිය රසැතිය සිතේ
නෙත් ඉමෙි ගලන දොල
අමාවක සද එතැයි
බලා සිටියා නොමද
ළහිරු කිරණක් සේ
මුදු නොවි පායි බල
සරුංගලයක් වගේ
නැලවි නැලවී අහසෙ
සුළං සිසිලසක් සේ
දැවටෙමින් සිත රහසෙ
අනල මතු කළ මිණක් සේ
දව හද නොලසේ
වෙහෙස සිදු තුළ හෙථෑ
මහද ඔබ ලග ගැවසෙ

සුනිල්

No comments:

Post a Comment

Piruna Hada Santhane