Thursday, May 28, 2015

පිලිමෙ ලග
---------------
සිවි මං හන්දියේ
වට කළ සරු ගස යට
පාට මැටි ඉටි රුව ල
මල් සුවද ගලා යයි
ඇස් පිල්ලමි ගසයි
බල්බ් පාටින්  ගිනියමි
වැද දණ බිම ඔබා
යනෙන බෝ දන
සිය පැතුමි ලිහති
ඉටුකර දෙන ලෙස පතා
වට කර බර අවියෙන්
විසල් රිය ඉගිලෙයි මග
දිව්‍ය විමන් වෙත
නො දුටුව ලෙස පිලිම



No comments:

Post a Comment

Piruna Hada Santhane