Monday, May 18, 2015

දිවිය නැවතී

ජීවිතය පාරේ
ගැටලු ගග දිය දෝරේ
වැටුප් වැසි බෙීරේ
එගොඩවන අත
මට නො තේරේ
අතුරු මං ඇත්තේ
යන්නට හසර නැත්තේ
ගැල්මෙන් මෙ පැත්තේ
දිවිය නැවති
සොවකි ඇත්තේ

සුනිල්

No comments:

Post a Comment

Piruna Hada Santhane