Sunday, June 15, 2014

                          මෙ ලෙසින් ඇයි
 තෙල් පහනක එලියක් ලෙසේ
මලක සුමියුරැ සුවද සේ
පිණි ළදල්ලක් සැලෙන සේ
එන්නේ ඇයි  සිත වෙත නිතින්
 වලාකුථ නැති නීල අහසේ
හායනා පස සද වගේ
අදුරැ රේඛා මතට එළියක්
දෙන්නේ ඇයි ඔබ දුරට වී
 ඉරිම උදයක නිහඩ බව සේ
නැගෙන හිරැ නැති අරැණ එළි සේ
නො වැටහෙන මුදු උණුසුමක් සේ
ඉන්නේ ඇයි ඔබ නො ළං දුරකින්

No comments:

Post a Comment

Piruna Hada Santhane