Friday, June 13, 2014

සිතේ ඇනෙන කටු

හැකිනමි මට වියළි පතක් වන්න
ඔබ යනෙන මග සැම උදැසනක
මට හැකිනමි පිණි බින්දුවක් වන්න
දොවන්නට පා ලතු බිදක්
කෙලෙසද හැකි වන්නේ වරක් හෝ
යන්නට තෙත් තණපත් මතින් මග
ඔබ යනෙන සුමුදු මොහොතක
කිකල ද  නැතිවන්නේ
සිතේ ඇනනා කටු
නිසාවෙන් ඔබ

සුනිල්

No comments:

Post a Comment

Piruna Hada Santhane