හුදෙකලාව
කොටිටමිබ තුරැ සෙවන විනිවිද
එයි තද වියළි හිරැ නෙත්
බෝ කල් නුදුටු ඔබ ස්වර
ඇසිණ දුර බණුවෙ සැගවි සිට
මුදු ස්වරයෙන් දැනිණ
පෙර හැදිනු රතු මල් සුවද
නො දැනිණ සිසිලසක් නමි
මා රැදි සෙවනෙ එ විගස
නො ඇසුනත් අද සියොමැලි සිනා
දකිමි ඒ මුදු සරින්
පෙර දා බැදි සුමුදු හසරැල් සුමුග
^ 13 12 2 සිරිකත
සුනිල් ලීවානගේ ගින්නලිය මහා විද්‍යාලය
No comments:
Post a Comment