Wednesday, August 28, 2013

ගිනි සිලුව

දැල්වීමි ඉටි පහන
අදුරේ සිටිමින්
දිටිමි නෙක විසිතුර
ඔබගෙ සෙවනැල්ලේ
පෙමි ඉටි පුරාලූවෙමි
චමත්කාරය වඩා දකිනුව
නැත ඈත දිසි අදුර මිස
විසිතුර‍ රව මැවු
සෙවනැල්ලවත් මා අසළ
ඉටි දවා නැගේ
මහත් ගිනි දලු

සුනිල් ලීවාන‍ගේ

No comments:

Post a Comment

Piruna Hada Santhane