Sunday, August 25, 2013

නැල‍‍වෙ

නව තේ පැල සුළගේ නැලවෙද්දී                                සුනිල් ලිවානගේ    
වල් පැළ උගුලමි මා තනියේ
ඔ‍‍‍‍‍බ' සුවද ඒ අතරේ ඇවිදින්
සුදු තේ මල් අතරේ පැටලේ

ඔබ හිදීනා දෙස සිට ළා හිරරැස්
තේ පත් අතරින් පතිත වෙවි
ලස්සන සෙවනැලි රෑප අදිනවා
සොදුරැ රැවත් සිත තූළ රග දේ
සුදු තේ මල් මත රදි මුදු පිනි දිය
රස බැලුවෙමි මා සොරෙකු වගේ
විලියෙන් ඔබ හිනැහෙන අරැමය දුටු
තේ දථ මද සුළගේ නැලවෙ'

No comments:

Post a Comment

Piruna Hada Santhane