මිල්ල ගස
මිල්ල ගස වාගෙමයි ඔබගේ සිත තුළ
රථයි නූපදවයි මුදු සිතිවිලිවත්
නමුත් එහි පත් ලෙසින් දේ සෙවන
සිසිලසින් පුරවා විටෙක ඔබ ලෙසින්
හුදකලාවෙ සුළගටත් සැලේ තුර
ඔබ එතැයි යලිත් සිතිවිල්ලෙන් මෙන් මගේ
නො තකා මා ඉවත බලා නිසොල්මන් ව
හිදිනා මිල්ල ගස ම මුදුනේ මුදු මල් පුබුදුවයි
ඔබ මසිතේ සිට කරනා දේ ලෙසින්
සුනිල්
මිල්ල ගස වාගෙමයි ඔබගේ සිත තුළ
රථයි නූපදවයි මුදු සිතිවිලිවත්
නමුත් එහි පත් ලෙසින් දේ සෙවන
සිසිලසින් පුරවා විටෙක ඔබ ලෙසින්
හුදකලාවෙ සුළගටත් සැලේ තුර
ඔබ එතැයි යලිත් සිතිවිල්ලෙන් මෙන් මගේ
නො තකා මා ඉවත බලා නිසොල්මන් ව
හිදිනා මිල්ල ගස ම මුදුනේ මුදු මල් පුබුදුවයි
ඔබ මසිතේ සිට කරනා දේ ලෙසින්
සුනිල්
No comments:
Post a Comment