Saturday, March 14, 2015


නො සිතා

නො සිතා ඔබ ගැන
සොයද්දි බොහෝ දේ
මට නො දැනෙන සේ
ඔබ සපැමිණ ඇත මා අසළින්
සෙවු කිසිවක නො තිබු කිසිවක්
ඔබ ලග වෙතැයි
හගවද්දි අසළ සිට
සිත ඇති විට
නො තිබිණ මට නෙත
නෙත ඇති විට
මගේ සිත කොහිදැයි
සොයා වෙහෙසෙමි අද


සුනිල්

No comments:

Post a Comment

Piruna Hada Santhane