සිත් නො හැර
--------------------
ගල් ඇතිරු මාවතක නො රැදේ පියවර
ද
මල් පිපුණු බිමෙක වුව රැදෙ ද නිති
මල් සුවද
වල් වැවී වැසි ඇති පුරුදු පියසේ
වුව ද
කල්බදේ රුව ඇදේ සිතේ සැගවි
කොහිද
නිල් පැහැති පුංචි මල් වැලි තලාවෙ
වැතිර
කල් බලයි ඔබෙ පා සිඹින්නට පෙර
විතර
තුල් කදුමුදුනතෙහි සිටින විට සද
වැතිර
උල් මගෙකින් වුව ද එමි වෙතොත්
සිත නො හැර
සුනිල්
ලීවානගේ ගින්නලිය
No comments:
Post a Comment