Sunday, December 7, 2014

සුමුදු කවි කියවන්න

---------------------------
කලාමැදිරියන් කැළක්
දෝතින් පුරා ගෙන
දුඹූරු වැසි වලා සලුවෙන්
සුමුදු වත මුවා කර
සීතල හොරෙන් වගේ
අඹ දලු මත රැදෙන
මෙ නිශා යාමයේ
එන්න මා වෙත සෙමින්
තරු එළිය තණ පත්හි
පිණි බින්දු කවි ලියන
ගලා යන ඇල අසල
නිශාචර ගි ඇසෙන
යාමයේ හිතයි මට
ඔබෙ කොපුල් මත ඇදුන

සුමුදු කවි කියවන්න

No comments:

Post a Comment

Piruna Hada Santhane