වැඩුවද සිත දිරිය
මලෙක සිනිදුබව ගතහැකි වෙයි ද සොරා
ගසෙක සැගවි සුමියුරු පල ගනිති ගිරා
දොලක ලලිතබව සිත තුළ වඩයි නුරා
සිතක සිතුමි නල
සේ යයි ඔබ ම කරා
වැලි වැලි වැස්ස ගෙන ආ මිදුල ද සුදු ය
රැළි රැළි සුළග ගෙන එන සුවදත් මුදුය
සැලි සැලි සිතින් පත් මත මා ලිවි කවිය
දිලි දිලි පියබදේ වැඩුවද සිත් දිරිය
සුනිල්
No comments:
Post a Comment