Sunday, November 30, 2014

මුදු සිතින්.

දුඹුරු වලා අතරින්
මලානික ස එළිය
එබිකමි කරයි හෙමිහිට
ුර පොරවා සිටින
නිසසල අතුපතර
නිව නිවා දල්වා එළිය
කලාමැදිරියෝ සොයත්
සිය සිතැතියන් රහසේ
තුනි මිදුමි තිරයෙන් මුවා වු
කෘමි සංගිත සාදය අතර
තෙරපෙද්දි එකලාව දසත
ඔබ වෙසෙතැයි සිතූ දෙස
බලා සිටියෙමි මුදු සිතින්



No comments:

Post a Comment

Piruna Hada Santhane