Saturday, March 17, 2018

සොදුරු සමනල පියා
සැලේ මධු බිදු සොයා
මියුරු සිතිවිලි කියා
විදිමි සතුටක් අරුත් නො කියා 16 03 18

No comments:

Post a Comment

  සුභ නත්තලක් වේවා - සුභ නව වසරක් වේවා