Saturday, October 18, 2014


කෙතරමි සොදුරුද ඹබ

සිත රිදෙන කිසියමි මොහොතක
නිසංසල යාමයේ
තෙත මීදුම අතරට වී
දුරම රැදි ළගයැයි සිතෙන
තාරකාවකට
විවර කරමි සිත සිසිලසින්
බිදුවක් දෙන්නයැයි නො පවසා
තාරකාව 
අසයි නිහඩ ව පැන රැසක් 
පිරේ සිත සුවදින් කොහිදෝ සිට එන
නිවෙයි සිත සැනසුමින්
පිපේ හදපුරා රතු මල් සුවදක් සෙමින්
අතීතය වෙතට ගොස් සිතිවිලි


සුනිල්

No comments:

Post a Comment

Piruna Hada Santhane