ඔබ සොදුරැ රැව
කදු බෑවුම පහළ
ඔබෙි ක=ටිය /දුනු බිම
ත=රැ සෙවනෙ සැදෑ කළ
හුදෙකලාවෙි සිටි සිතට
පෑළ කදු මුදුනෙ වුන්
සද සෙමින් ම්ම්ණුවෙ
ඔබ ක=ටියෙ සැගවි බව
කෙළවර මිදුලෙ /දි
සෙවනැළි රටා මත
මා ලියු කවි පේලි
අසළ දැව බංක=වෙහි
හිදින ඔබ දිවා කල
පය ලත= උලා
මකා ලූවද සෙමින්
නො මැකේ මසිත හුන්
ඔබ සොදුරැ රැව සුවද
සුනිල් ගින්නලිය
කදු බෑවුම පහළ
ඔබෙි ක=ටිය /දුනු බිම
ත=රැ සෙවනෙ සැදෑ කළ
හුදෙකලාවෙි සිටි සිතට
පෑළ කදු මුදුනෙ වුන්
සද සෙමින් ම්ම්ණුවෙ
ඔබ ක=ටියෙ සැගවි බව
කෙළවර මිදුලෙ /දි
සෙවනැළි රටා මත
මා ලියු කවි පේලි
අසළ දැව බංක=වෙහි
හිදින ඔබ දිවා කල
පය ලත= උලා
මකා ලූවද සෙමින්
නො මැකේ මසිත හුන්
ඔබ සොදුරැ රැව සුවද
සුනිල් ගින්නලිය
No comments:
Post a Comment